මොනරාගල දිස්ත්‍රික්කයේ අවසන් ඡන්ද ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 208,193 ක් ලබාගනිමින් මන්ත්‍රී ධුර 5 ක
දියත
ගාල්ල දිස්ත්‍රික්කයෙන් පොහොට්ටුවට මන්ත්‍රී ධුර 7ක්
ගාල්ල දිස්ත්‍රික්කයේ අවසන් ඡන්ද ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 430,334 ක් ලබාගනිමින් මන්ත්‍රී ධුර 7 ක් ද
මාතර දිස්ත්‍රික්කයෙන් පොහොට්ටුවට මන්ත්‍රී ධුර 6 ක්
මාතර දිස්ත්‍රික්කයේ අවසන් ඡන්ද ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 3,52,217 ක් ලබාගනිමින් මන්ත්‍රී ධුර 6 ක් දි
අපේක්ෂකයෝ ප්‍රතිඵල එනතුරු ඇඟිලි ගණිති
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රතිඵල ගණනය කරන ප්‍රධාන මධ්‍යස්ථානය වන සුචී ජාතික පාසල වෙත පොදුජන පෙරමුණේ අපේ
සුවය ලැබූවෝ 4 ක් පිටව යති
කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලබා අද (6) පුද්ගලයින් සිව් දෙනෙකු පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශ සඳහන් කරයි.
මීගමුවේ ජේලර්ලාට සැඟවෙන්න උදව් කළ අය සොයයි
මීගමුව බන්ධනාගාරය තුළ සිදුවු දුෂණ ක්‍රියාවන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව එහි හිටපු බන්ධනාගාර අධිකාර
පොහොට්ටුව ඉදිරියෙන්
2020 පාර්ලිමේන්තු මැතිවරණයේ මෙතෙක් නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව ඡන්ද 1,080,562 ක් ලබාගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදි
බුවනෙකබා ගොඩනැගිල්ලට හානි කළ අය අත්අඩංගුවට ගන්නැයි නීතිපතිගෙන් උපදෙස්
කුරුණෑගල ‘බුවනෙක හෝටලය’ නමින් පැවැති ගොඩනැගිල්ලට අලාභ හානි සිදුකිරීම සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපතිවරයා සහ න
ඉන්දියාවේ රෝහලක ගින්නකින් කොරෝනා ආසාදිතයෝ 8ක් මරුට
ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ බටහිර අහමබාද් නගරයේ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ඇතිවූ ගින්නකින් කොරෝනා ආසාද
ලෙබනනයේ පිපිරුමෙන් තුවාල වූ ලාංකිකයින් සංඛ්‍යාව 8 තෙක් ඉහළට
ලෙබනනයේ බීරූට් නගරයේ වරායේ සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 08 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇතැයි
ගාල්ලේ තැපැල් ඡන්දයෙන් පොහොට්ටුව ඉදිරියෙන්
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵල අනුව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 27, 682
පාතාල දිනුකගේ ගෝල කෙසෙල්වත්තේ රයිනා කුඩු එක්ක අත්අඩංගුවට
සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයකු වන දැනට විදේශගතව සිටින බව කියන කෙසෙල්වත්තේ දිනුකගේ සමීපතමයකු බව කියන කෙස
ලේකම් බිමට බස්සවා ජාඇළ නගර සභාපති නිල වාහනය විකුණලා
ජාඇල නගර සභාවේ ලේකම්වරයාගේ මැතිවරණ රාජකාරීවලට බාධා කරමින් එම සභාවේ සභාපතිවරයා ලේකම්වරයාගේ නිල වාහනය ඡන්ද විමසී
57600 කට ඡන්දය එපාවෙයි
පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 150,000 ක් තැපැල් කාර්යාලවලින් රැගෙන ගොස් නැතැයි තැපැල් ද
කරමුලින් කැඩිය යුතු අලුත්ම තාලේ සොරකම්
අඹ ගසකින් ගෙඩි කැඩීම වරදක් නොවේ. එහෙත් අඹ ගස අයිති තමාට නොව අන් අයකුට නම් එය වරදකි. එහෙත් ඒ වැරැදි බරපතළ අපරාධ ගණයට
කඳුකරයේ දියඇලි හැඩවැඩ වෙයි
උඩරට මධ්‍යම කඳුකර ප්‍රදේශ ආශ්‍රීතව පවතින අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් කඳුකරයේ පිහිටි ලොකු කුඩා සියළුම දිය ඇලි ජ
ඉහළ කොත්මලේ වාන් දොරටු විවෘත කරයි
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කිරීමට ජලාශ භාර ඉංජිනේරුවරුන් විසින් අද (08) පියවර ගනු ලැබීය.
වර්ෂාවෙන් තැන තැන පීඩා
දිවයින පුරා බලපෑ වැහි සහ තද සුළං සහිත කාලගුණ තත්වය හේතුවෙන් විවිධ ප්‍රදේශවල නිවාසවලට හානි සිදුවී තිබේ.
ගාල්ල-මාතර ප්‍රධාන මාර්ගයේ මංතීරුවක් අවහිරයි
ගාල්ල-මාතර ප්‍රධාන මාර්ගයේ වැලිගම රෙටි හවුස් හන්දිය අසළදී මාර්ගයට විශාල කැන්ද ගසක් කඩා වැටීමෙන් මංතීරුවක්
බේරූට් වරාය නිලධාරීන් කිහිපදෙනකු නිවාස අඩස්සියේ
ලෙබනනයේ සිදුවූ දැවැන්ත පිපිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතව ඇති හෙයින් බේරූට් වරාය නිලධාරීන් කි
ලොවපුරා කොරෝනා මරණ ලක්ෂ හත ඉක්මවයි
රොයිටර් පුවත් සේවය විසින් සිදුකළ ගනණය කිරීම් වලට අනුව ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව 700,000 ඉක්මවා ඇතැයි වාර්තා වේ.
ලෙබනන් පිපිරීමෙන් මියගිය ගණන 135 ක් දක්වා ඉහළට
ලෙබනනයේ බීරූට් අගනුවර සිදු වූ දැවන්ත පිපිරීමෙන් මියගිය ගණන 135ක් දක්වා ඉහළ ගොස් ඇත.
තවත් කොවිඩ් ආසාදිතයෙක්
තවත් කොවිඩ්-19 ආසාදිතයෙකු හඳුනාගෙන ඇති බව වසංගත රෝග අංශය සඳහන් කරයි.
අපේක්ෂක ඩිෆෙන්ඩරයේ හැපුණු යුවලට බරපතලයි
ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ අපේක්ෂකයෙකුගේ ආධාරකරුවන් පිරිසක් ගමන් ගත් ඩිපෙන්ඩර් රියක යතුරු පැදියක් ගැටීමෙන් යත
ඡන්ද ස්ථානාධිපතිවරු දෙදෙනෙකුට ක්ලාන්තය හැදිලා
මැතිවරණ රාජකාරියේ යෙදී සිටි ඡන්ද ස්ථානාධිපතිවරු දෙදෙනෙකු අද (5) පස්වරුවේ හදිසියේ ක්ලාන්තවීමෙන් ප්‍රතිකාර ලබාදී
පහරදීමකින් ප්‍රා. සභා මන්ත්‍රීවරයෙකු රෝහල්ගත කරයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ අපේක්ෂකයන් දෙදෙනෙකුගේ ආධාරකරුවන් බව කියන දෙපිරිසක් අතර අද (05) සවස පන්නල එලිවිල මාර්ගයේ
ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ගෙන යති
මහමැතිවරණය අද (5) පස්වරුවේ අවසන් වූ අතර මුද්‍රා තබන ලද ඡන්ද පෙට්ටි මේ වන විට ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන එමින්
මැතිවරණය සාමකාමී බව නිරීක්ෂකයෝ කියති
මහ මැතිවරණ ඡන්ද විමසීම සාමකාමී අයුරින් පැවැත්වුණු බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි.
හොරෙන් ඡන්දය දන්න ගිය ලංකාපූර ප්‍රා. සභාපති පුනානි යවයි
නිරෝධායන නිතී අනුව නිවස තුළ ස්වයං නිරෝධායනය කර සිටියදී ලංකාපුර ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු පවුලේ තිදෙනෙකු හො
වවුනියාවේ ඡන්ද ප්‍රකාශය සියයට 74 ඉක්මවයි
2020 පාර්ලිමේන්තු මැතිවරණයේ වන්නි මැතිවරණ කොට්ඨාසයේ ඡන්දය ප්‍රකාශ කිරීම 74% ඉක්මවා ඇති බව වන්නි මැතිවරණ තේරීම්භාර න

