මාතර දිස්ත්‍රික්කයෙන් පොහොට්ටුවට මන්ත්‍රී ධුර 6 ක්


මාතර දිස්ත්‍රික්කයේ අවසන් ඡන්ද ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 3,52,217 ක් ලබාගනිමින් මන්ත්‍රී ධුර 6 ක් දිනාගැනිමට සමත්ව සිටී.

දෙවැනි ස්ථානය හිමිකරගත් සමගි ජන බලවේගය ඡන්ද 72,740 ක් ලබාගනිමින් එක් මන්ත්‍රී ධුරයක් දිනාගත්තේය.