
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵල අනුව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 27, 682ක් ලබාගනිමින් ඉදිරියෙන් සිටී. එය ප්‍රතිශතයක් ලෙස 72.7%කි.
සමගි ජනබලවේගය ඡන්ද 5144ක් ලබාගනිමින් එහි දෙවන ස්ථානයේ පසුවෙයි. ප්‍රතිශතයක් ලෙස 13.51%කි.
ජාතික ජන බලවේගය ඡන්ද 3135ක් ලබාගනිමින් තෙවන ස්ථානයේ පසුවන අතර, එය ප්‍රතිශතයක් ලෙස 8.23%කි.
එක්සත් ජාතික පක්ෂය ඡන්ද 1507ක් දිනාගනිමින්, එහි සිව්වන ස්ථානයේ පසුවෙයි. එය ප්‍රතිශතයක් ලෙස 3.96%කි.

