ගාල්ල දිස්ත්‍රික්කයෙන් පොහොට්ටුවට මන්ත්‍රී ධුර 7ක්


ගාල්ල දිස්ත්‍රික්කයේ අවසන් ඡන්ද ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 430,334 ක් ලබාගනිමින් මන්ත්‍රී ධුර 7 ක් දිනාගැනිමට සමත්ව සිටී.

දෙවැනි ස්ථානය හිමිකරගත් සමගි ජන බලවේගය ඡන්ද 115,456 ක් ලබාගනිමින් මන්ත්‍රී ධුර 2 ක්  දිනාගත්තේය.