මොනරාගල දිස්ත්‍රික්කයෙන් පොහොට්ටුවට මන්ත්‍රී ධුර 5ක්


මොනරාගල දිස්ත්‍රික්කයේ අවසන් ඡන්ද ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 208,193 ක් ලබාගනිමින් මන්ත්‍රී ධුර 5 ක් දිනාගැනීමට සමත්ව සිටී.

දෙවැනි ස්ථානය හිමිකරගත් සමගි ජන බලවේගය ඡන්ද 54,147ක් ලබාගනිමින් එක් මන්ත්‍රී ධුරයක් දිනාගත්තේය.