(රොමේෂ් මධුෂංඛ)
පාර්ලිමේන්තු මහමැතිවරණයේදී සමගි ජනබලවේගයෙන් තරඟ කළ රිෂාඩ් බදියුදීන් මහතා මනාප 28,203ක් ලබාගනිමින් වන්නි දිස්ත්‍රික්කයෙන් මුල් තැනට තේරී පත්විය.
සමගි ජනබලවේගය - මන්ත්‍රී ආසන 01
අබ්දුල් රිෂාඩ් බදියුදීන් - 28,203
ඊලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂය මන්ත්‍රී ආසන- 3
01) චාල්ස් නිර්මලනාදන් - 25,668
02) සෙල්වම් අඩෙයික්කලනාදන් - 18,563
03) විනෝ නෝහා රාධලිංගම් -15180
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ආසන- 01
කාදර් මස්තාන් -13,454
ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මන්ත්‍රී ආසන- 01
කුලසිංහම් දිලීපන් - 3203

