
(චන්ද්‍රසිරි ගුණසේකර )
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරඟ කළ රමේෂ් පතිරණ මනාප 205,814 ලබාගෙන ගාල්ල දිස්ත්‍රික්කයෙන් මුල් තැනට පත්විය.
රමේෂ් පතිරණ . 205,814
සම්පත් අතුකෝරළ 128331
මොහාන් ප්‍රියදර්ශන -111626
චන්දිම වීරක්කොඩි -84984
ඉසුරු දොඩන්ගොඩ-71266
ශාන් විජයලාල්-67793
ගීතා කුමාරසිංහ .-63357
සමගි ජනබලවේගයට මෙවර මහ මැතිවරණයේදී ගාල්ල දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීධුර දෙකක් හිමිවිය.
ගයන්ත කරුණාතිල-50097
මනූෂ නානායක්කාර -47399

