හම්බන්තොට මන්ත්‍රී ධුර 6ක් පොහොට්ටුවට


හම්බන්තොට දිස්ත්‍රික්කයේ අවසන් ඡන්ද ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 280,881 ක් ලබාගනිමින් මන්ත්‍රී ධුර 6ක් දිනාගැනීමට සමත්ව සිටී.

දෙවැනි ස්ථානය හිමිකරගත් සමගි ජන බලවේගය ඡන්ද 51,758ක් ලබාගනිමින්  මන්ත්‍රී ධුරයක් දිනාගත්තේය.