(කේෂර ගුණතිලක)
පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කළ ඌව පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා මනාප 1,04729ක් ලබාගනිමින් මොනරාගල දිස්ත්‍රික්කයෙන් මුල්තැනට තේරී පත්විය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ධූර සංඛ්‍යාව - 5
1.ශෂීන්ද්‍ර රාජපක්ෂ - 1,04729
2.කුමාරසිරි රත්නායක - 91,530
3.විජිත බේරුගොඩ -68,984
4.අ.ප ජගත් පුෂ්පකුමාර - 66,176
5.ගයාෂාන් නවනන්ද - 45,384
සමගි ජන බලවේගය මන්ත්‍රී ධූර සංඛ්‍යාව - 1
ධර්මසේන විජේසිංහ හේරත් මුදියන්සේලාගේ - 20,662

