පුත්තලමේ වැඩිම මනාප සනත් නිශාන්තට



(එච්. චන්දන)
 
පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කළ සනත් නිශාන්ත පෙරේරා  වැඩිම මනාපයෙන් පුත්තලම දිස්ත්‍රික්කයෙන් තේරී පත්වී ඇත.
 
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ -5
 
1)සනත් නිශාන්ත පෙරේරා   80,082
2)පියංකර ජයරත්න  75,425
3)අරුන්දික ප්‍රනාන්දු  70,892
4)චින්තක අමල් මයාදුන්න 46,058
5)අශෝක ප්‍රියන්ත  41,612
 
සමගි ජන  බලවේගය - 2
 
1)හෙක්ටර් අප්පුහාමි  34,127
2)නිරෝෂන් පෙරේරා  31,636
 
මුස්ලිම් ජාතික සන්ධානය - 1
 
අබ්දුල් සබ්රි මොහොමඩ්  33509