මාතලේ ප්‍රදේශයේ ප්‍රධාන ළමා නිවාසයක පරිවාස බාරයේ සිටි බාල වයස්කාර සිසුන් තිදෙනෙකු එහි තාප්පයෙන් පැන පලායමින් ස
දියත
බන්ධනාගාරයට ආ සැකකරුවකුගේ යට ඇඳුමෙන් සිම්පත් තුනක්
වැලිකඩ බන්ධනාගාරයට ආ සැකකරුවකු පරීක්ෂා කිරිමේ දී ඔහුගේ යට ඇඳුමේ සඟවා තිබූ සිම් පත් 3 ක් පොලිස් විශේෂ කාර්ය බළකාය අ
බීමතින් අශෝභනව හැසිරුණු කොස්තාපල්වරු දෙදෙනෙක් අත්අඩංගුවට
බීමත්ව අශෝභනව හැසිරීම සම්බන්ධයෙන් මත්තේගොඩ පොලිසියේ කොස්තාපල්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව මත්තේගොඩ පොලි
වී.අයි.පී. අමුත්තාගේ ගමන් මල්ල සෝදිසි කළ පොලිසියේ 3 කට මාරුවීම්
ප්‍රභූවරයකුගේ පෞද්ගලික ගමන් මල්ල පරීක්ෂා කරමින් ඔහුගේ කටයුතුවලට බාධා කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පාර්
විස්කි වතුර කර බෝතල් 924 ක් පිටරට යවලා
විදේශයෙන් ගෙන්වන ලද මත්පැන් වෙනුවට වතුර බෝතල් පුරවා රේගු බදු වංචා කරමින් ප්‍රතිඅපනයනය කරන මහාපරිමාණ මත්පැන් ජා
ප්‍රේමලාල් මන්ත්‍රීගේ ගැටලුව අවුලකින් තොරව විසඳාගන්න
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ව
හොර නෝට්ටුවක් දී ඉන්ධන ගන්න ගියපුද්ගලයෙක් අත්අඩංගුවට
ව්‍යාජ රුපියල් දහසේ නෝට්ටුවක් ලබා දී යතුරු පැදියට ඉන්ධන ලබා ගැනිමට තැත් කළ පුද්ගලයෙකු අත් අඩංගුවට ගත් බව වීරවිල
ලක්ෂ 4 ක හෙරොයින් සමඟ අක්කා නඟෝ පොලිස් බාරයට
එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙක් රුපියල් ලක්ෂ හතරකට අධික වටිනා හොරෙයින් මත්කුඩු සමඟ පානදුර නිව්ඩාව ප්‍රදේශයේ නිවස
ගුවන් භටයන් 5කට විදුලිසැර වැදී ත්‍රි‘මලේ රෝහලට
චීන වරාය ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාපතිගේ වාර්ෂික පරික්ෂණය පැවති අද (4) උදෑසන වාර්ෂික පරික්ෂණයට පෙර විදුලි නඩ
විහින්ම වළ කපාගත් ප්රභාකරන්
වසර ගණනාවක් තිස්සේ එකපිට එක ආ ආණ්ඩු යටතේ, ශ්‍රී ලංකා රජය සහ එල්.ටී.ටී.ඊ.ය අතර සාම සාකච්ඡා නොකඩවා පවත්වාගෙන යන්නට නෝ
විදෙස්ගතව සිට පැමිණි තවත් 10 කට කොරෝනා
කොරෝනා ආසාදිතයින් 10 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ අද (03) මෙරටින් හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 3111 දක්වා ඉහළ ගොස් ඇති බව ස
කොරෝනා අවදානම තවමත් තුරන් වී නෑ
කොවිඩ් අවදානම තවමත් ශ්‍රී ලංකාවෙන් තුරන් වී නොමැති බවත්, රට නැවත අනාරක්ෂිත වීම වැළැක්වීම සඳහා සෑම ශ්‍රී ලාංකීකයෙ
නෞකාවේ ගින්න නිවන්න ඉන්දියාවෙන් සහාය
නැගෙනහිර මුහුදේ සංගමන් කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 38ක් ඔබ්බෙන් ගමන් කරමින් තෙල් ප්‍රවහනය කරන නෞකාවක හටගත් ගින
ගිනි ගත් නැවේ සිටි පුද්ගලයෙක් බේරාගැනේ
නැගෙනහිර මුහුදු තීරයේදී ගිනි ගත් , පැනමා රාජ්‍යට අයත් තෙල් නැවේ සිටි තුවාල ලැබූ පුද්ගලයෙකු නාවික හමුදාව විසින් බ
ඊශ්‍රායලයේ - ජෝර්දානයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 280 ක් මෙරටට
ඊශ්‍රායලයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 220 ක් හා ජෝර්දානයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 60 දෙනෙකු රැගත් ශ්‍රී ලංකන් ගුවන
නංගීට පිහියෙන් ඇන්න අයියා අත්අඩංගුවට
සිය නැගිණියට පිහියකින් ඇන තුවාල කළේ යැයි සැකපිට පුද්ගලයෙකු අද (3) සවස අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු භෝජනාගාරයේ නිලධාරියෙක් අල්ලස් ගනිද්දී අත්අඩංගුවට
පාර්ලිමේන්තුවේ භෝජනාගාරයේ භාණ්ඩ භාරගැනීමේ නිලධාරියා පලතුරු සැපයුම්කරුවෙකුගෙන් රුපියල් 60,000ක අල්ලස් මුදලක් ලබා
දැව ප්‍රවාහන නීති ලිහිල් කළ යුතුයි
දැව හා මැටි ආදී අමුද්‍රව්‍ය පහසුවෙන් ලබාගැනීමට නොහැකිවීම හේතුවෙන් ග්‍රාමීය කර්මාන්තකරුවන් දැඩි දුෂ්කරතාවලට ම
’හයිබ්‍රිඩ් සුද්දා’ හා සමීප සබඳතා පැවැත්වූ කත රිමාන්ඩ්
හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින, ’හයිබ්‍රිඩ් සුද්දා’ නමැති තැනැත්තා සමඟ ස
ගංජා-හෙරොයින්-අයිස් සමඟ තිදෙනෙක් මීගමුවේදී අත්අඩංගුවට
විවිධ මත්ද්‍රව්‍ය, මුදල්, ලොරි රථයක් සහ සුඛෝපභෝගී වෑන් රියක් සමඟ පුද්ගලයින් තිදෙනකු මීගමුව කොට්ඨාස අපරාධ විමර
‘ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවලට සරිලන පරිදි ජපානය සහායදෙනවා’
‘කොවිඩ්-19’ වයිරස වසංගතය මධ්‍යයේ මහ මැතිවරණය පැවැත්වීමෙන් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් බව පෙනී යන්
‘අත්අඩංගුවට ගන්නා කහ අධිකරණ කටයුතුවලින් පසු විනාශ කරනවා’
නීතිවිරෝධී අයුරින් ශ්‍රී ලංකාවට ගෙන්වා අත්අඩංගුවට ගන්නා කහ තොග රාජසන්තක කර විනාශ කරන බව ශ්‍රී ලංකා රේගුව පවසයි.
මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරීවරයා ගොනු කළ පෙත්සම වැඩිදුර විභාගය කල් තියයි
තමා අත්අඩංගුවට ගැනීමට නිකුත් කළ වරෙන්තුව නීතියට පටහැනි බවට ප්‍රකාශ කරන්නැයි ඉල්ලා මීගමුව හිටපු බන්ධනාගාර අධික
මාතලේ මහ රෝහල මධ්‍යම රජයට පවරා ගන්න යයි
මාතලේ මුලික රෝහල මධ්‍යම පළාත් සභාව යටතේ පාලනය වන අතර එය ඉදිරියේ දී මධ්‍යම රජයට පවරා ගැනීම සඳහා සියලු කටයුතු සුදාන
රිමාන්ඩ් සිරකරුවන් ගැන සොයන්න කමිටුවක්
මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිවලට බන්ධනාගාරගතව සිටින සිරකරුවන් හේතුවෙන් රිමාන්ඩ් බන්ධනාගාරයේ ඇතිව පවතින තදබදය අඩු
මාංචු කුට්ටම්-ගංජා සමඟ සොහොයුරන් දෙදෙනා අත්අඩංගුවට
පිලියන්දල මාකන්දන විජිතපුර නිවසක සඟවා තිබු අත් මාංචු කුට්ටම් දෙකක් හා ගංජා සමඟ එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙක් අ
නෝර්වේ තානාපතිනිය කතානායක හමුවෙයි
නෝර්වේ රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්විපාර්ශවීය සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු ක
හෙරොයින් ජාවාරමේ යෙදුණු බන්ධනාගාර නියාමක ඇතුළු සිවුදෙනා රිමාන්ඩ්
හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් අධිකරණ නියමයෙන් දින 7 ක් වේයන්ගොඩ පොලිසියේ රඳවා තබාගෙන විමර්ශනය කරන ල
ලක්ෂ 5 ක මත්පෙති-හෙරොයින් සමඟ දෙදෙනකු අත්අඩංගුවට
අඟුරුවාතොට බටගොඩ සහ උඩුවර ප්‍රදේශවල සිදුකළ වැටලීම් දෙකකින් රුපියල් ලක්ෂ පහකට අධික වටිනා මත්පෙති , හොරෙයින් ම
‘නව ව්‍යවස්ථාව ගෙනෙන දවස රටට කියන්න’
රජය මැතිවරණයේ දී පොරොන්දු වූ පරිදි නව ව්‍යවස්ථාවක් ගෙන ආයුතු බවත්, එය ගෙන එන කාලරාමුව ඉක්මණින්ම ජනතාව ඉදිරියේ පැ

