Huawei ටෙක්නොලොජීස් ලංකා 2021 සඳහා ශ්‍රී ලංකාවේ හොඳම සේවා ස්ථාන 40 අතරට හඳුනාගෙන ඇති අතර Great place to Workහි ස්වාධීන විශ්ලේෂකයන් ව
දියත
DFCC සහ ජැට් හවුල්කාරීත්වයක
DFCC බැංකුව පසුගියදා JAT හෝල්ඩින්ග්ස් සමාගම සමග විශේෂ හවුල්කාරීත්වයකට අත්සන් තැබීය. මේ යටතේ DFCC බැංකුවේ ක්‍රෙඩිට් කාඩ
මවුබිම රනින් සැරසූ ක්‍රීඩකයෝ දිවයිනට පා තබති
ජපානයේ ටෝකිහි පැරාලිම්පික් තරගයේදී රන් සහ ලෝකඩ පදක්කම් දීනූ ක්‍රීඩකයන් දෙපළ ඇතුළු ශ්‍රී ලාංකික පැරාලිම්පික් ක්
කොවිඩ් ආසාදිතයන් තවත් 1,823ක්
කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 1,823 දෙනකු අද (7) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
මුදල් පනත් කෙටුම්පත වැඩි ඡන්ද 90කින් සම්මත වේ
මුදල් පනත් කෙටුම්පත වැඩි ඡන්ද 90කින් සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී අද (7) පස්වරුවේ සම්මත විය.
වැඩිමිලට සහල් විකුණන්නන් සොයා මෙහෙයුම්
සහල් වැඩි මිලට අලෙවි කරන පිරිස් සොයා පාරිභෝගික අධිකාරිය සහ පොලිසිය එක්ව පිටකොටුව තොග වෙළෙඳහල් වැටලීමකදී වැඩිමි
‘‘හදිසිය දිගටම තියන්න අදහස් නෑ‘‘
හදිසි නීතිය දිගටම පවත්වාගෙන යාමේ බලාපොරොත්තුවක් රජයට නැතැයි සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මහ
රනිල්ගෙන් වරප්‍රසාද ප්‍රශ්නයක්
පාර්ලිමේන්තුවේදී 1980 ගණන් වලදී සම්මත කරන ලද 14 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අසත්‍ය බවට චෝදනා කරමින් පාර්ලිමේන්
බස්නාහිර අවුරුදු 20-30 අයට අන්තර්ජාලයෙන් ලියාපදිංචිවී කොවිඩ් එන්නත ගැනීමේ ක්‍රමයක්
බස්නාහිර පලාතේ කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල වයස අවුරුදු 20 වැඩි ජනතාවට සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නතේ පළමු
පැරලිම්පික්
ජපානයේ ටෝකියෝ පැරලිම්පික් තරගාවලියේ දී රන් පදක්කම්ලාභී දිනේෂ් ප්‍රියන්ත හේරත් සහ ලෝකඩ පදක්කම්ලාභී සමිත දුලාන්
සී.අයි.ඩී.බාරයේ සිටි අලි 14ක් මුදා හරින්න නියෝගයක්
කූට ලේඛන සකස් කර අලීන් සන්තකයේ තබා ගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පින්නවල සහ ඇත් අතුර
‘‘අවසර ලැබුණොත් එන්නත් අපිත් නිපදවනවා‘‘
සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලැබෙන්නේ නම් කොවිඩ් වසංගතය සදහා ප්‍රතිසංස්කරණ එන්නත
අසාධ්‍ය කොවිඩ් රෝගීන්ට දෙන එන්නත් 5ක් නිවසක
අසාධ්‍ය කොවිඩ් රෝගීන් වෙත ලබාදෙක ඇක්ටෙම්රා ( Actemra) නැමැති එන්නත් පහක් නීතිවිරෝධී ලෙස අලෙවිය සදහා නිවසෙ ශිතකරණයක ගබ
වසර 5කට පසු ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රංශයට ගුවන් ගමන් අරඹයි
ශ්‍රී ලංකන් ගුවන් සේවය වසර පහකට පසු ලබන නොවැම්බර් 01 වනදා සිට ප්‍රංශයේ පැරිස් නුවර වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමට නිය
රාජ්‍ය ආයතන ගැන සොයන විශේෂ කාරක සභාවට සාමාජිකයෝ පත් කැරෙති
අමාත්‍යාංශයන්හි විෂය පථයන්ට නොගැනෙන රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් කරුණු සලකා බැලීම සඳහාවූ පාර්ලිමේන්තු විශේෂ කාරක ස
‘නව මුදල් පනතෙන් ආණ්ඩුව කළු සල්ලි සුදු කරන්න හදනවා’
රටේ පවතින මූල්‍ය අර්බුදය විසඳා ගැනීමට කටයුතු කරනවා වෙනුවට ආණ්ඩුව සමහර ධන කුවේරයින්ට,ජාවාරම්කාරයින්ට සහන දෙමින්
ඇඳිරිය අස්සේ ගව මස් ඇද්ද දෙකක් මාට්ටු
නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් හොරොව්පතාන නේ සිට අධි ශීතකරණ මාළු ලොරියකින් ගව මස් කිලෝ 6000ක ප්‍රමාණයක් දෙහි
’හරියට කරනවා නම් ඕන සහයක් දෙන්න සූදානම්’
රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩ ඒමට හරියට ක්‍රියා කරනවා නම් ඕනෑම සහයක් ලබාදීමට විපක්ෂය සූදාන
එන්නත් ගන්න ආ අයට බැටන් ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධියට විමර්ශනයක්
මාතර, වැලිගම, ගල්බොක්ක ප්‍රදේශයේදී පසුගිය දා පැවති කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහනකදී එන්නත් ලබාගැනීමට පැමිණි ජ
නැගෙනහිර වැලි මාලදිවයිනට පටවන ජාවාරමක්
එක්තරා පිරිසක් මාලදිවයිනේ දූපතක් සෑදීම සඳහා නැගෙනහිර පළාතේ විවිධ ප්‍රදේශවල වැලි එරටට රැගෙන යන බව මඩකළපු දිස්ත
කොවිඩ් නිසා රජයට කෝටි එක්ලක්ෂ හැට දහසක ආදායමක් අහිමි වෙයි
කොවිඩ් වසංගත තත්වය නිසා රජයට ලැබිය යුතු රුපියල් කෝටි එක් ලක්ෂ හැට දහසක පමණ ආදායමක් අහිමිවී ඇතැයි මුදල් අමාත්‍ය බ
කිරි ගවයින් 4200ක් ආනයනයට අවසර
මෙරට දියර කිරි නිෂ්පාදනය ඉහළ දැමීම සඳහා කිරි ගවයින් 4200ක් ආනයනය කිරීමට පෞද්ගලික සමාගම් පහකට අවසර ලබාදුන් බව කෘෂික
ඔන්චිල්ලාවට බෙල්ල සිරවී දැරිය මරුට
සාරියකින් බැද තිබූ ඔංවිල්ලාවක් පදිමින් සිටියදි ඒම සාරියට බෙල්ල සිර වීමෙන් දැරණියගල,මාලිබොඩ ප්‍රදේශයේ දැරියක් ම
රැඳවියන් සමඟ එන දරුවන්ගේ සුබසාධනය ගැන අවධානය
වැලිකඩ බන්ධනාගාර සංකීර්ණය හොරණ මිල්ලෑවේ ප්‍රතිස්ථාපනය කිරීමේ දී කාන්තා රැඳවියන් සමඟ සිටිනා දරුවන්ගේ ආරක්ෂාව ස
පාඨලීගෙන් පොලිස්පතිට පැමිණිල්ලක්
අපරාධයක් පිලිබඳව පරීක්ෂණ පැවැත්වීමේ මුවාවෙන්, පුරවැසියන් බිය ගැන්වීමට සැලැස්වීම හා කරදරයට පත් කිරීම සඳහා, අපරා
ආර්ථික සභාවට බැසිල් පත් කෙරේ
ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව සඳහා තේරීම් කාරක
ගුරුවරුන්ගේ අන්තර් දීමනාව මෙම මස සිට
ගුරුවරුන්ට රුපියල් 5,000 ක අන්තර් දීමනාව මෙම මස සිට වැටුපට එක් කරන බවත්, රජය ලබාදී ඇති විසඳුම පිළිගෙන ගුරු - විදුහල්පත
අගමැති මහින්ද ලබන සතියේ ඉතාලියට
ඉතාලියේ බොලබ්නා විශ්ව විද්‍යාලයේ දී පැවැත්වෙන සමුළුවකට සහභාගී වීම සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා ලබන සති අන්
ගණිකා නිවාසයක් වටලා කාන්තාවන් 7ක් අත්අඩංගුවට
අන්තර්ජාලයේ දැන්වීම් පලකර අධික මිලට කාන්තාවන් අලෙවි කරමින් දෙහිවල හීල් වීදියේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක්, ඉන
වාහන සඟවා මිල වැඩි කිරීමේ මාෆියාවක්
අත්‍යවශ්‍ය භණ්ඩ මෙන්ම වාහන ද සඟවා මිල වැඩිකිරීමේ මාෆියාවක් ක්‍රියාත්මක වන බවත් වාහන දැරිය නොහැකි වැඩි මිලට ලබාන

