
(යොහාන් භාසුර)
සංචාරක එංගලන්ත පිලට එරෙහිව ලබන 30 වැනිදා ආරම්භ වන තරග තුනකින් සමන්විත විස්සයි 20 ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා දසුන් ශානකගේ නායකත්වයෙන් 16 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ.
මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගාවලියේ තරග මේ මස 30, පෙබරවාරි මස 1 සහ 3 යන දිනවල පැවැත්වේ.
ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය:
දසුන් ශානක (නායක), පැතුම් නිස්සංක, කමිල් මිෂාර, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, ජනිත් ලියනගේ, පවන් රත්නායක, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්‍ෂණ, දුෂ්මන්ත චමීර, ප්‍රමෝද් මධුෂාන්, මතීෂ පතිරණ සහ ඒෂාන් මාලිංග

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd