කටුනායක පොලිස් ඉතිහාසයේ විශාලතම කසිප්පු වැටලීම ඉකුත් සිදු කරමින් රුපියල් කෝටියක් පමණ වටිනා නීතිවිරෝධී කසිප්පු
දියත
කෝවිඩ් එන්නත යළි ක්‍රියාත්මකයි
කෝවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීම සඳහා යුද හමුදාව ක්‍රියාත්මක කරන ලද කොළඹ විහාර මහා දේවී උද්‍යානය එන්නත් කර
මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ ලබන සතියේ දී එති
ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ ලබ
හච් ”හරිකේන්” ජයග්‍රාහකයන්ට තෑගි පිරිනමයි
හච්, සිය මෙගා රීචාර්ජ් ප්‍රවර්ධන වැඩසටහන වන හච් ”හරිකේන්” හි පළමු සහ දෙවැනි සතියේ වාසනාවන්ත ජයග්‍රාහකයන්ට ත්
ඉන්ධන ජාවාරම ලංකාදිප කැමරාවේ
හෙම්මාතගම සමූපකාර ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධනෙ ගැනීමට පොලිමේ නවතා තිබූ පෞද්ගලික බසයක රියැදුරක් එහි ටැංකයෙන් කෑන
මහින්ද ආපහු එනවා
හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා යළි පැමිණෙනු ඇතැයි හිටපු රාජ්‍ය අමාත්‍ය බී හේරත් මහතා පැවසීය.
රුපියල ශත 34කින් බාල්දු වෙයි
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කළ දෛනික විනිමය අනුපාතිකයේ අද (26) ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් ම
රාජකාරි සීමා කළත් වැටුප් කප්පාදුවක් නෑ
රාජ්‍ය සේවකයන් රාජකාරි සඳහා කැඳවීම සීමා කර ඇතත් ඔවුන්ගේ වැටුප් කප්පාදුවක් සිදු නොකරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ ක
‘රටේ ප්‍රශ්න විසඳීමට මැතිවරණ කොමිසමෙනුත් තල්ලුවක්‘
මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ රැස්වීමක් හෙට (27) පැවැත්වීමට නියමිතය.
ඩෙංගු යළි හිස ඔසවයි
පවතින වැසි සහිත කාලගුණ තත්වයත් සමඟ ඩෙංගු රෝගය සීඝ්රයෙන් පැතිර යන බව ඩෙංගු මර්දන ඒකකය පවසයි.
පොලීසියට පාට් දැමූ පොහොට්ටුවේ මන්ත්‍රීට වැඩ වරදී
පහරදීමක් හා තර්ජනය කිරීමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අත්තනගල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරයෙකු අඩ
පියා සහ දරුදෙන්නා වැවට බිලි
මහියංගණ දම්බරාව පොඩිවැව විනෝදයට මසුන් ඇල්ලීමට ගිය විශ්‍රාමික යුදහමුදා නිළධාරියකු හා දරුවන් දෙදෙනා එම වැවේ ගි
ඩොලර් ඉතිරි කරන හැටි පරිපාලන නව ලේකම් කියයි
රට තුළ ඩොලර් ඉතිරි කරගැනීම සඳහා රාජ්‍ය සේවය ‘ඊ රාජ්‍ය සේවාවක්’ බවට පරිවර්තනය කිරීමේ අවශ්‍යතාවයක් මතුව ඇතැයි රාජ
ගුවන් යානා තෙල් ගැටළුවට දැන්ම සිට විසඳුම් සොයා යයි
ගුවන් යානා සදහා ඉන්ධන ලබා ගැනීමේදී සිදු විය හැකි ගැටළු අවම කර ගැනීම සදහා විකල්ප විසදුමක් ලෙස ඉන්දියාවේ චෙන්නායි ,
(ආනන්ද ඉ ජයකොඩි)
අධික ලෙස මත්පැන් පානය කොට ග්‍රාම සේවා කාර්යාලයක් පවත්වා ගෙන යන නිවසකට පැමිණ එහි සිටි එක් දරු මවකට පහර දී ග්‍රාම න
මහින්දගෙන් සි.අයි.ඩිය ප්‍රශ්න කරයි
අරලියගහ මන්දිරය සහ ගාලුමෝදර දේශයේදී ඉකුත් (9) ඇති වූ ප්‍රචණ්ඩකාරී සිද්ධිය සහ . එයට මුල් වූ හේතු සම්බන්ධයෙන් හිටපු
පළාත් රැසකට අදත් තද වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑලිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (26) දිනයේත් විටින් විට වැසි
21 නොගෙනාවොත් ජනතාව කුපිත වේවි
19 වැනි සංශෝධනය ශක්තිමත් කර ප්රජාතන්ත්රවාදී රටක් වශයෙන් බලවත් රටවල් වල විශ්වාසය දිනාගෙන ආධාර උපකාර ලබා ගැනීමට
මන්ත්‍රී අමරකීර්තිගේ පෞද්ගලික ආරක්ෂකට වෙඩි තැබූ සැකකරු අල්ලයි
නිට්ටඹුව ප්‍රදේශයේ දී පසුගියදා ඝාතනයට ලක් වු පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුක
දේශබන්ධු මාරු නොකළාට පොලිස්පතිට උත්තර දෙන්න වෙයි
ගාලුමුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවැති සාමකාමී විරෝධතා ව්‍යාපාරවල සිටි පිරිසට පහරදීමේ සිද්ධියට අදාළ වි
සනත් -මිලාන් - සමන්ලාල් ඇතුළු පිරිස තවදුරටත් රිමාන්ඩ්
ගාලුමුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවැති සාමකාමී විරෝධතා ව්‍යාපාරවල සිටි පිරිසට පහරදීමේ සිද්ධියට අදාළව ර
බස්වලට ඩීසල් ගහද්දී පොම්පකරුවන් පගාව ඉල්ලනවා
අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු බස් රථ ධාවනයෙන් ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය
අගමැතිවරයා ලෙස වගකීම බාර ගන්න මම අදත් සූදානම්
අගමැතිවරයා ලෙස වගකීම් භාර ගෙන පිරිසිදු පාලනයක් ගෙන යාමට තමන් අද දිනයේත් සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
මුහුණු පොතේ ‘ගෝ ෆන්ඩ් මී’ ව්‍යාපෘතියට අගමැති කාර්යාලය සම්බන්ධ නෑ
අග්‍රාමාත්‍ය කාර්යාලය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධ කරගෙන go fund me ව්‍යාපෘතිය නමින් මුහුණු පොතේ ගෙන යන ප්රචාරක වැ
ඉන්ධන සහනාධාර නොලැබුණොත් ලංකාවේම ධීවර යාත්‍රා නවතී
දිනෙන් දින ඉහළ යන ඉන්ධන මිල හමුවේ තම රැකියාව කරගෙන යාමේ අසිරුතාවයක් පවතින බවත් රජය ඉන්ධන සහනාධාරයක් ලබා නොදුනහො
ව්‍යවසායකයින් ගොඩගන්න වැඩපිළිවෙළක් ඉක්මනින් හදන්න
පවතින ආර්ථික අර්බුදය හමුවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නගාසිටුවීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්ම
1990 සිහිපත් කිරීමක්
රටපුරා ඉන්ධන අර්බුදයක් පවතින මොහොතක හදිසි රෝගාබාධ තත්ත්වයකදී 1990 ඇමැතීමෙන් ඉතා ඉක්මනින් නොමිලේ ගිලන් රථයක් ගෙන්
ආර්ථික අර්බුද ඇතිකළ අය සොයන්න විශේෂ කාරක සභාවක්
වත්මන් ආර්ථික අර්බුදය ඇතිවීමට බලපෑ සහ වගකීම් පැහැර හරින ලද නිලධාරීන් ඇතුළු සියලු දෙනා සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්
හෙටත් ගෑස් දෙන්නේ නෑ
ගෘහස්ථ ගෑස් බෙදාහැරීම හෙට (26) දිනයේ ද ක්‍රියාත්මක නොවන බව ලිට්රෝ ගෑස් සමාගම අද (25) පස්වරුවේ නිවේදනය කළේය.
හිඟ ඖෂධ මොනවාදැයි ඉක්මනට කියන්න
ලංකාව සතුව පවතින අත්‍යවශ්‍ය ඖෂධ වර්ග සහ හිඟ ඖෂධ වර්ග පිළිබඳ වහාම ලේඛනයක් ඉදිරිපත් කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වි

