(ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ලෝක කුසළාන විස්සයි 20 තරගාවලියේ තරඟ කීපයකට සහභාගී වීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාතික ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණියහ .
ක්‍රීඩකයින් සහ නිලධාරීවන් 30 දෙනකුගෙන් සමන්විත ඇමෙරිකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවේ මුම්බායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි සිටියහ .
ඔවුන්ගේ පළමු තරගය අනිද්දා පකිස්තානු ජාතික ක්‍රිකට් කණ්ඩායම සමග කොළඹ එස්.එස්.සී . ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දී රාත්‍රී 07.00 ආරම්භ කිරීමට නියමිතය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd