හච්, සිය මෙගා රීචාර්ජ් ප්‍රවර්ධන වැඩසටහන වන හච් ”හරිකේන්” හි පළමු සහ දෙවැනි සතියේ වාසනාවන්ත ජයග්‍රාහකයන්ට ත්‍යාග පිරිනැමීම පසුගියදා සිදුකරන ලදී.
මෙම වැඩසටහනේ සුපිරි ත්‍යාගය වශයෙන් මහින්ද්‍රා (SUV) මෝටර් රථයක් සහ ඉදිරි මාස දෙකක කාලය තුළ සතිපතා Honda ජෙනරේටර්ස්, Rhode ස්මාර්ට් ඉලෙක්ට්‍රික් බයික්, සැම්සුන්ග් ස්මාර්ට්ෆෝන්, සැම්සුන්ග් ස්මාර්ට් ඔරලෝසු, Airpods සහ Battery-backed Wifi රවුටර්ස් යන ත්‍යාග දිනාගත හැකිය.
හච් ‘‘හරිකේන්” වැඩසටහන සියලුම හච් පාරිභෝගිකයන් වෙනුවෙන් ක්‍රියාත්මක වන ”ගාස්තු රහිත” වැඩසටහනක් වන අතර සුපුරුදු හච් රීචාර්ජ් කිරීම් තුළින් ඔවුන්ගේ ජීවිත පහසු කර ගැනීමට මෙමඟින් අවස්ථාව සැලසේ. සෑම රුපියල් 100ක් හෝ ඊට වැඩි රීලෝඩ් කිරීමක් සඳහා ජයග්‍රාහී ප්‍රවේශයක් හිමි වන අතර වැඩි ප්‍රවේශයන්, ජයග්‍රහණය කිරීමේ සම්භාවිතාව වැඩි කරයි.
-සටහන- චමින්ද මුණසිංහ