
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ජලභීතිකා රෝගය තුරන් කිරීමේ සහ සුනඛයන් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය අද පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා පැවැත්වේ.
අනතුරුව, ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා විවාදයට ගැනීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd