සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්වට සමාන ඉරියව්වකින් පන්දු යවන යොවුන් වේග පන්
දියත
ඛනිජ තෙල් සංස්ථාවට නව සභාපතිවරයෙක්
ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ හිටපු සභාපති මොහොමඩ් උවයිස් මහත
ලාෆ් ගෑස් සැපයුමත් ලබන සතියේ ඇරඹේ
මාස තුනකට වැඩි කාලයක් අත්හිටුවා තිබු ලාෆ් ගෘහස්ථ ගෑස් සැපයුම එළඹෙන සතියේ ආරම්භ කරන බව ලාෆ් ගෑස් සමාගමේ උසස් නිළධ
ඉන්ධන සැපයුමට නව සැපයුම්කරුවන්
ඉන්ධන ලබාදීමට ඉදිරිපත් වී ඇති යෝජනා 90 ක් අතරින් තාක්ෂණික හා මූල්‍ය කොන්දේසි ඉටුකරන යෝජනා සමග ගිවිසුම්ගත ඉදිරි ස
රිය අනතුරින් අයෙක් මරුට
අනුරාධපුරයේ සිට කළුතර බලා ගමන් ගනිමින් තිබු වැන් රථයක් නාච්චාදුව හන්දිය ආසන්නයේ කාර්මික දෝෂයක් නිසා නවතා තිබු බ
ලිට්රෝ ගෑස් මෙට්‍රික්ටොන් 2500ක් එයි
ලිට්රෝ සමාගම ආනයනය කළ තවත් ගෑස් මෙට්‍රික්ටොන් 2500ක තොගයක් රැගත් නෞකාවක් ශ්‍රී, ලංකාවට ශ්‍රී ලංකාවට ළඟා වූ බව ලිට
‘ගොවි දුක ගැන අල්ලපු රටෙි හිත උණු වෙයි‘
ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්රයේ පවතින ගැටලුවලට විසඳා ගැනීම සඳහා ඉන්දීය රජය පූර්ණ සහයෝගය පළ කරන බව ශ්‍රී ලංකාවේ ඉන
සුමනා අමරසිංහ දිවි සිනමාවට සමුදෙයි
ප්‍රවීණ රංගන ශිල්පිනී සුමනා අමරසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
පළාත් රැසකට අද වැස්ස
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (5) දිනයේත් විටින් විට වැසි හෝ ග
මන්ත්‍රීවරුන්ට ‘‘වියත්පුරයෙන්‘‘ නිවාස
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පවතින මාදිවෙල මන්ත්‍රී නිවාස ගරා වැටීමට ලක්වී ඇති නිසා,නාගරික සංවර්ධන අධිකාර
වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට
අහංගම දික්කුඹුර මාර්ගයේ පාංචාලිය විදුහල අසලදි වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.
කෘෂි ඇමැති පස්සා දොරොන් පැන යයි
අම්බලන්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාල අසලදී සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ හම්බන්තොට ගොවීන් පිරිසක් කෘෂිකර්ම අමාත
21 අනිද්දා කැබිනට්ටුවට
විසි එක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රත
ඩීසල් නැතිව බස් ගමන් ඇන හිටී:දුම්රියට විශාල පිරිස්
රට තුළ පවතින ඩීසල් හිඟය හේතුවෙන් බොහෝ ප්‍රදේශවල පෞදගලික බස් ධාවනයේ විශාල අඩුවක් දක්නට ලැබිණි.
සැටලයිටි ෆොන් තුනක් සමග කුඩ්ඩෙක් අල්ලයි
ගොතටුව බටලන්ද හේන පාර නිවසක දී හෙරොයින් සහ සැටලයිට් දුරකථන තුනක් සමඟ ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගත් බව පොලිස් මත්
සදුදා සිට පැය දෙකකට වැඩි විදුලි කප්පාදුවක්
විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා මේ මස 6 වැනිදා සිට 8 වැනිදා දක්වා සෑම දිනකදීම පැය දෙකයි වින
නුවරඑළියේ බත් ගසට තහනමක්
නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොස් ගස් කැපීම සම්පූර්ණයෙන්ම තහනම් කරමින් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහත
රුසියානු ගුවන් යානය ගැන දිනේෂ්ගෙන් විශේෂ ඉල්ලීමක්
ශ්‍රී ලංකාවේ රදවාගෙන සිටින රුසියානු ගුවන් යානය පිළිබඳ ප්රශ්නය වහාම විසඳීමට මෙරටබලධාරීන් කටයුතු කළ යුතු බව රාජ
නුවරඑළියේ ජනතාවට නොමිලේ මඤ්ඤොක්කා දඬු
ආහාර අර්බුදයට විසඳුමක් ලෙස නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාවට මඤ්ඤොක්කා දඬු නොමිලේ ලබාදීමේ වැඩපිළිවෙලක් නුවරඑළිය
බාල බෙහෙත් කෝටි ගණනක් ගැබිනි මවුවරුන්ට පොවලා
ගර්භනී මවුවරුන්ට සහ ඇතැම් රෝගීන්ට ලබාදෙන ෆෝලික් ඇසිඩ් පෙති( folic acid tablets BP1mg) කෝටි 55,245 කට වැඩි ප්‍රමාණයක් (මිලියන 552,452) තත්
මැතිසබයේ ’’ඩෙසට්ටුව’’ ත් ’’කට්’’
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, නිලධාරීන්ට සේවකයන්ට සහ අමුත්තන්ට ප්‍රධාන ආහාර වේලෙන් පසු ලබා දෙන අතුරුපස ආර්ථික
ද්විත්ව පුරවැසිභාවයට අයදුම්පත් විසි දෙදහසක් හිරවෙලා
ද්විත්ව පුරවැසිභාවය සඳහා ඉල්ලුම්පත්‍ර විසි දෙදහස් තුන් සිය අසූ අටක් (22,388 ) ලැබී ඇතත් විවිධ හේතු මත ඒවායේ කටයුතු න
චීනයෙන් දුන් ඖෂධ තොගයක් කටුනායකට
චීන රජය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ අත්‍යාවශ්‍ය ඖෂධ 14 ක් ඇතුළු ඇමෙරිකානු ඩොලර් මිලියන 28 ක් වටිනා තවත් ඖෂධ සහ
කොළඹ ගෙවල් තියෙන මන්ත්‍රීවරුත් මාදිවෙල ගෙවල් අරගෙන
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විස්සකට ආසන්න පිරිසක් කොළඹ තමන්ට අයිති නිවාස තිබියදී මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සං
පිටි කෝච්චියට වල් අලි දෙකක් බිලි
කොළඹ සිට ත්රිකුණාමළය දක්වා තිරිගු පිටි ප්‍රවාහනය කළ දුම්රියක තලපත්කන්ද දුම්රිපොළ ආසන්නයේදී වල් අලි දෙදෙනකු ම
ගෑස් පෝලිමේ රැය පහන් කළ අයෙක් පානදුර ගඟට බිලි
පානදුර ගඟේ මුහුණ සෝදා ගැනීමට ගිය පුද්ගලයකු ගඟට වැටී අතුරුදහන්ව ඇති බවට ලද තොරතුරක් මත පානදුර ජීවිත ආරක්ෂක නිලධාර
රුසියාව ශ්‍රී ලංකාවට සිය අප්‍රසාදය පළ කරයි
එරොෆ්ලෝට් ගුවන් සමාගමේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණි ගුවන් යානයක් ශ්‍රී ලංකා බලධාරීන් රඳවා තබා ග
එරෝෆ්ලෝට් වාණිජ ගුවන් ගමන් අත්හිටුවයි
එරෝෆ්ලෝට් ගුවන් සමාගම ශ්‍රී ලංකා වෙත සිදුකරන වාණිජ ගුවන් ගමන් නැවත දැනුම්දෙනතුරු අත්හිටුවා ඇති බව විදෙස් මාධ්
අද රැයේ පැයක් අඳුරට හුරුවෙමු
විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා අද (4) රාත්‍රී පැයක් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගීතා
පළාත් කිහිපයකට විටින් විට වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (4) දිනයේත් විටින් විට වැසි හෝ

