
(සුමිත් පොතුපිටිය)
වස්කඩුව ගාලුපාරේ කාණුවක අද(09) නාඳුනන පුද්ගල මළසිරුරක් තිබී හමුවූ බව කළුතර උතුර පොලිසිය පවසයි .
මියගොස් ඇති පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් හදුනාගෙන නොමැති බව සදහන්වේ.
මියගොස් ඇති තැනැත්තා අළු පහැති කලිසමක් සහ සුදු සහ සහ අළු මිශ්ර කමිසයක් ඇද සිටී.කළුතර උතුර පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වති .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd