(යොහාන් භාසුර)
ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ හිටපු සභාපති මොහොමඩ් උවයිස් මහතා පත්කර තිබේ.
ඒ මහතා මීට මාස කීපයකට පෙර තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්විය.