(දිනේෂ් සමරකෝන්)

දෙව්නිමෝර් සර්වඥ ධාතුන් වන්දනාව කොළඹ හුණුපිටිය ගංගාරාමයේදී පස්වන දිනටත් අද (9) පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

සර්වඥ ධාතුන් ප්‍රදර්ශනය ආරම්භ කළ දිනයේ සිට විශාල පිරිසක් වන්දනාමාන කිරීමට පැමිණෙන අතර, අද උදෑසන සිට විශාල ජනතාවක් වන්දනාමාන කිරීම සඳහා පැමිණ සිටිනු දක්නට ලැබිණ.

සර්වඳා ධාතු වන්දනාව ලබන 11 වැනිදා දක්වා පැවැත්වේ.

ඡායා ගයාන් සූරියආරච්චි