
වසර ගණනාවක් බන්ධනාගාරගතව සිටි වෙනිසියුලා විපක්ෂ දේශපාලනඥ යුවාන් පාබ්ලෝ ග්වනිපාට නිදහස හිමිවුණු බව ඇගේ පවුලේ සාමාජිකයෝ පවසති.
ඇමෙරිකාවෙන් සහ වෙනිසියුලා විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලින් එල්ල වුණු පීඩනය හමුවේ වෙනිසියුලා රජයට යුවාන් පාබ්ලෝ ග්වනිපා නිදහස් කිරීමට සිදුවුණු බව ද පැවැසෙයි.
වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ සහ බිරිඳ ඇමෙරිකා අත්අඩංගුවට පත්වීමෙන් පසු, මදුරෝ විසින් දේශපාලන පළිගැනීම් ලෙස බන්ධනාගාරගත කරනු ලැබ සිටි විපක්ෂ දේශපාලනඥයන් සඑ ක්‍රියාකාරීන් 383 දෙනකුට නිදහස හිමිවිය.
පාබ්ලෝ ග්වනිපා, නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ වෙනිසියුලා විපක්ෂ නායිකාව ලෙස සැලකෙන මරීයා කොර්නියා මචාඩෝගේ සමීපතමයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd