සුමනා අමරසිංහ දිවි සිනමාවට සමුදෙයි


(ඩයනා උදයංගනී)

ප්‍රවීණ රංගන ශිල්පිනී සුමනා අමරසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.

ඇය මියයන විට 73 වැනි වියෙහි පසුවූවාය. චිත්‍රපට රැසකට අමරසිංහ මහත්මිය රංගනයෙන් දායක වී ඇත.

ඇය අභාවප්‍රාප්ත චිත්‍රපට අධ්‍යක්ෂක හා රංගන ශිල්පී රෝයි ද සිල්වා මහතාගේ බිරිඳ වූවාය.