
(සුමිත් පොතුපිටිය )
ආරක්ෂක හමුදා විසින් යුද සමයේ භාවිතා කරන ලද මෝටාර් උණ්ඩ තොගයක් ඉඩමක තිබී හමුවූ බව කළුතර දකුණ පොලිසිය පවසයි .
කළුතර සෙන්ට්‍රල් හන්දිය, පැරකුම් මාවතේ පිහිටි ඉඩමක කායවර්ධන මධ්‍යස්ථානයකට අත්තිවාරමක් කැපීමේ කටයුතු සිදු කරමින් සිටියදී මෝටාර් උණ්ඩ 3 ක් හමුවී තිබේ.
එම ස්ථානයේ තවත් මෝටර් උණ්ඩ තිබෙන බවට සැකකරන බවත් ,මඩ වතුර වලින් පිරී ඇති බැවින් විශේෂ කාර්ය බළකාය ගෙන්වා නිශ්ක්‍රිය කිරීමට කටයුතු කරන බවත් පොලිසිය සදහන් කරයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd