
(දිනේෂ් සමරකෝන්)
දෙව්නිමෝර් සර්වඥ ධාතුන් වන්දනාව කොළඹ හුණුපිටිය ගංගාරාමයේදී පස්වන දිනටත් අද (9) පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
සර්වඥ ධාතුන් ප්‍රදර්ශනය ආරම්භ කළ දිනයේ සිට විශාල පිරිසක් වන්දනාමාන කිරීමට පැමිණෙන අතර, අද උදෑසන සිට විශාල ජනතාවක් වන්දනාමාන කිරීම සඳහා පැමිණ සිටිනු දක්නට ලැබිණ.
සර්වඳා ධාතු වන්දනාව ලබන 11 වැනිදා දක්වා පැවැත්වේ.
(ඡායා ගයාන් අමරසේකර)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලන පක්ෂ කාර්යාලවලටත් ධාතු වඩිනවා කියලා අහන්නත් පුදුමයි. දැන් ඉතින් පෝලිමේ ගිහිල්ලා පොකට් එකේ තියන ගාණත් ඔතැනට පූජා කරලා ගෙදර යමල්ලා..."ශ්රද්ධාව වැඩිකමට ප්රඥාව අහිමිවුණු " ජනතාවකට, වැදි බණ වෙනුවට, මුනි බණ අසන්න හුරුකළ යුතුයි. ලංකාවේ බෞද්ධයෝ! පව්!