ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඩර්බන් නුවරදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද (28) දිවා විවේ
දියත
වැඩිහිටියනි මේ අහන්න හිංසාවන් නවත්වන්න
ළමා අයිතිවාසිකම් රැක දෙන ලෙස ඉල්ලමින් මඩකළපුවේ සිංහල, දෙමළ හා මුස්ලිම් දරුවෝ අද මඩකළපුව නගරයේ පා ගමනක් ගියහ. සිංහ
මුලතිව් ප්‍ර සභා දෙකක ඡන්දය කල් යයි
මුලතිව් දිස්ති‍්‍රක්කයේ පුදුකුඩුඉරිප්පු හා මුහුදුබඩපත්තු ප්‍රාදේශීය සභාවල ඡන්ද විමසීම ලබන මාර්තු 10 දක්වා කල්
ගින්දර වතුර නොදත් දරුවා ගින්දරින් පුළුස්සයි
හපුතලේ තංගමලේවත්තේදී පහරදී ගිනි පෙනෙල්ලකින් පිළිස්සීමෙන් තුවාල ලබා බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලැබූ සිවු හැවිර
ගිලන් රියක් - ලොරියක් හැපී රියැදුරෝ රෝහලේ
ගිලන් රියක් සහ ලොරියක් ඇල්ල සිව්මං හන්දියේදී ගැටී පෙරැළිමෙන් රියදුරන් දෙදෙනා තුවාල ලබා රොහල් ගත කළ බව වැල්ලවා
තරුණියට අතවර කළැයි සුළු සේවක අත් අඩංගුවට
දඹුල්ල රෝහලේ විදුලි සෝපානයකදි තරුණියකට අතවර කළැයි සැකපිට රෝහලේ සුඵ සේවකයකු අත් අඩංගුවට ගත් බව දඹුල්ල පොලීසිය ක
තංගල්ල ප්‍රා සභාපති 6 තෙක් රිමාන්ඩ්
තංගල්ල මැඩිල්ලේ දී බ්‍රිතාන්‍ය පුරවැසියකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවූ තංගල්ල ප්‍රාදේශීය ස
ශ්‍රී ලංකාව ලකුණු 177 ක් ඉදිරියෙන්
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඩර්බන්හී කිංග්ස්මේඞ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට්
වෙලගෙදර (52/5)- හේරත් (49/4) දකුණු අප්‍රිකාව 168 කට සීමා කරති
චානක වෙලගෙදරගේ (52/5) සහ රංගන හේරත්ගේ (49/4) විශිෂ්ට පන්දු යැවීම නිසා ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඩර්බන්හී කිංග
තංගල්ලේ සභාපතිට රැඳවුම් නියෝගයක්?
තංගල්ල මැඩිල්ලේ හෝටලයකදී බ්‍රිතාන්‍ය පුරවැසියකු ඝාතනය කළැයි සැකපිට තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිගේ පෞද්ගලික
ජන අරගල දෙන්නා ඉල්ලා උසාවි යයි
ජනතා විමුක්ති පෙරමුණේ කැරළි පාර්ශවයේ ජන අරගල සාමාජිකයින් දෙදෙනකු වන කූගන් මුරුගනාදන් හා ලලිත් කුමාර් වීරරාජ්
සුද්දා කනක් සපා කයි
කොළඹ තරු හෝටලයදී ශ්‍රී ලාංකිකයකුගේ දකුණු කන සපා කෑල්ලක් කඩා ගත්තැයි සැකපිට අත්අඩංගුවට ගත් බ්‍රිතාන්‍ය ජාතිකයෙක
රුසියා තානාපති කාර්යාලයේ ගින්නක්
කොළඹ මල්පාරේ රුසියා තානාපති කර්යාලයයේ ඇති වූ ගින්නක් කොළඹ නාගරික ගිනි නිවන අංශයෙන් නිවා දැමීය. කිසිවකුටත් අනතුර
දකුණු අප්‍රිකාව කඩුලූ 3 ට 100 යි
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඩර්බන්හී කිංග්ස්මේඞ් ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්ර
කොරියා උසාවියක් ලාංකිකයාගේ ඇඟ බදී
දකුණු කොරියාවේ ක්වැන්ජු නගරයේ සංගීත ප්‍රසංගයක් නැරැඹීමට ගිය ශ්‍රී ලාංකික තරුණයෙක් 13 හැවිරිදි කොරියා දැරියක් බල
ජවිපේ කැරැලි කණ්ඩායම තහනම් නියෝගයක් ඉල්ලයි
ජනවාරි පළමුවැනි දා තිස්සමහාරාමයේ දෙබරවැව දී පැවැත්වීමට නියමිත ජනතා විමුක්ති පෙරමුණු මහා සම්මේලනයට තහනම් නියෝග
දොස්තර සංගමය වැඩ වැරුමකට සැරැසේ
මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබඳ සොයා බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය විසින් පත් කැරුණු විශේෂඥ කමිටු වාර්තාව ල
තංගල්ල වැල්ල හිස්
තංගල්ල මැඩිල්ල හෝටලයක නත්තල් සාදයෙන් පසුව බ්‍රිතානය පුරවැසියෙකු මරා දැමිමත් සමග විදේශ සංචාරකයෝ තංගල්ල හැර ගිය
රුහුණු සිසු පිරිසක් අදත් වීදි බසිති
අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල අවලංගු කර නිවැරැදි ප්‍රතිඵල දෙන්නැයි රුහුණු විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමය වැ
දකුණු අප්‍රිකානු පිල කිසිවකු නොදැවී 15 යි
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඩර්බන්හී කිංග්ස්මේඞ් ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්ර
ශ්‍රී ලංකා පළමු ඉනිම 338 යි
සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප්‍රිකානු පිල අතර ඩර්බන් නුවරදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අ
තිලාන්ගෙන් ශතකයක්
දකුණු අප්‍රිකාවට එරෙහිව ඩර්බන් නුවරදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී මැද පෙළ පිතිකරු තිලාන් සමරවීර ශතකයක් ලබ
සිරින්ජර් නැතිව අපුර රෝහලට අමාරුයි
අනුරාධපුර මහා රෝහලේ සිරින්ජර් හිඟයක් පවතින බව රෝහලේ ආරංචි කියයි. 1,3,5, 10, 20, 50 සී.සී. ප්‍රමාණයේ සිරින්ජර් හිඟය උග්‍ර බව
“උගත් පාඩම් කොමිසම සිංහලයා අමතක කරලා“
උගත් පාඩම් හා සංහිදියා කොමිසමේ ලොකුම අඩුපාඩුව සිංහලයා ගැන කතා නොකිරිම බව හෙළ උරුමය කියයි එහි ලේකම් පාඨලි චමපික
සුනාමි බේබි 81 මුදට හරි ආසයි
2004 දෙසැම්බර් 26වැනි දින කල්මුණෙදි සුනාමියට අසුවී දින 52 අතුරුදන්ව සිටි බේබි 81 නමින් ලොව පුරා ප්‍රසිද්ධ වූ අ
මාරක ගිනි අවිය වළකින් ගොඩ ගනි
තංගල්ල මැඩිල්ලේ නිවාඩු නික්තනයේදි බ්‍රිතින්‍ය ජාතිකයා වෙඩි තබා ඝාතනය කරන්නට ඇති බවට සැක කරන ටී 56 ගිනි අවියක් විත
සුපිරි පාර නත්තලට ලස්ස 24 ක් අදී
නත්තල් දා දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් රුපියල් ලක්ෂ 24 ක ආදායමක් ලැබූ බව මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් පවසයි. එදින පමණක් ව
රන් පදක්කම් තුනක් දිනා නිලූක සියරට එයි
දකුණු ඇමෙරිකාවේ, පුවර්ටෝ රිකෝ ඇමෙරිකාවේ ෆ්ලෝරිඩා සහ එංගලන්තයේ වේල්ස්හි පැවැති අන්තර්ජාතික බැඞ්මින්ටන් තරගාවල
රග්බි සංගමයේ සභාපති ධූරයට අසංග නිතරගයෙන්
ශ්‍රී ලංකා රග්බි සංගමයේ නව සභාපතිවරයා ලෙස අසංග සෙනවිරත්න මහතා නිතරගයෙන් පත්ව සිටියි. ඒ මහතා දැනට එම සංගමයේ උපසභා
පස්සට දැමූ සිසුහු ඉදිරියට
අපොස උසස් පෙළ විභාගයේ දිස්ත්‍රික් කුසලතා විභාග දෙපාර්තමේන්තුව යළිත් අද රාත්‍රියේ අන්තර් ජාලයට එක් කෙළේය. කලින්

