ගිලන් රියක් - ලොරියක් හැපී රියැදුරෝ රෝහලේ


ගිලන් රියක් සහ ලොරියක් ඇල්ල සිව්මං හන්දියේදී ගැටී පෙරැළිමෙන් රියදුරන් දෙදෙනා තුවාල ලබා රොහල් ගත කළ බව  වැල්ලවාය පොලීසිය කියයි මොණරාගල මහ රෝහලේ ගිලන් රියක් හා කොළඹ සිට ආ ලොරියක් අනතුරට ලක්විය