රුහුණු සිසු පිරිසක් අදත් වීදි බසිති


අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල අවලංගු කර නිවැරැදි ප්‍රතිඵල දෙන්නැයි රුහුණු විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමය වැල්ලමඩමේ දී අද (27)  දහවල් පැයක උද්ඝෝෂණයක් කෙළේය. සිසුහු 500ක් පමණ ඊට එක්වූහ.