ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්අගේ මැදිහත් වීමෙන් පිහිටුවා ඇති ගාසා සාම මණ්ඩලයට එක්වන්නැයි ට්‍රම්ප් ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිට නිල වශයෙන් ඇරැයුම් කර ඇත.

ගාසා සාම මණ්ඩලයේ ප්‍රධාන අරමුණ වි ඇත්තේ, ගාසා තීරයේ යුදමය වාතාවරණය සමනය කිරීමය. සාම මණ්ඩලයට සහභාගී වන්නැයි ට්‍රම්ප් ජනාධිපතිවරයා තවත් රටවල් 60 ක නායකයන්ට ඇරැයුම් කර ඇතැයි ද පැවැසෙයි.

ට්‍රම්ප් මෙලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිට රාජ්‍යතාන්ත්‍රික ඇරයුමක් කර ඇත්තේ, තීරු බදු මුල්කොට ගනිමින් අර්බුදයක් නිර්මාණය වී ඇති බැවිනි.