තරුණියට අතවර කළැයි සුළු සේවක අත් අඩංගුවට


දඹුල්ල රෝහලේ විදුලි සෝපානයකදි තරුණියකට අතවර  කළැයි සැකපිට රෝහලේ සුඵ සේවකයකු අත් අඩංගුවට ගත් බව දඹුල්ල පොලීසිය කියයි. අතක සැත්කමකට රෝහල් ගත කළ තරුණිය වෛද්‍යවරයා වෙත ගෙන යද්  අතවරය කළ බව පැමිණිල්ලේ සදහන්ය.