දකුණු අප‍්‍රිකාව කඩුලූ 3 ට 100 යි
ශ‍්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර ඩර්බන්හී කිංග්ස්මේඞ් ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ දෙවැනි දිනය වන අද (27) තේ විවේකය සඳහා ක‍්‍රීඩාව නතර කරන විට දකුණු අප‍්‍රිකාව කඩුලූ 3 ක් දැවී ලකුණු 100 ක් ලබා සිටියේය. ශ්‍රී ලංකාව පළමු ඉනිම වෙනුවෙන් සියලූ දෙනා දැවී ලකුණු 338 ක් රැස් කළේය.

