රුසියා තානාපති කාර්යාලයේ ගින්නක්


කොළඹ මල්පාරේ රුසියා තානාපති කර්යාලයයේ ඇති වූ ගින්නක් කොළඹ නාගරික ගිනි නිවන අංශයෙන් නිවා දැමීය. කිසිවකුටත් අනතුරක් වී නැත.