ජන අරගල දෙන්නා ඉල්ලා උසාවි යයි


ජනතා විමුක්ති පෙරමුණේ කැරළි පාර්ශවයේ  ජන අරගල සාමාජිකයින් දෙදෙනකු වන කූගන් මුරුගනාදන් හා ලලිත් කුමාර් වීරරාජ් උසාවියට ඉදිරිපත් කරන ලෙස ඉල්ලමින් අහියාචනාධිකරණටයට අද හබයාස් කෝපුස් පෙත්සමක් ඉදිරිපත් විය කුගන්ගේ බිරිය ද ලලිත්ගේ පියා ද කියනුයේ පසුගිය 9 වැනිදා යාපනයේ දි   ඔවුන් අතුරුදන්වූ බයයි යාපන ආඥාපති, යුද හමුදාපති, පොලිස්පති හා නීතිපති වගඋත්තරකරුවෝය ඡ්‍යෙෂඨ නීතිඥ  ජේ සී වැලිඅමුණ මහතා  පෙත්සම් ගොනු කෙළේය