
ජනවාරි 23 වැනි දා සිට පවතින වියලි කාලගුණික තත්වයේ වෙනසක් අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වියලි කාලගුණික තත්වයක් පවතී.
හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මල් තුහින ඇති විමේ හැකියාව පවතී. බස්නාහිර,සබරගමුව, මධ්‍යම,වයඹ,උතුරු - මැද සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් මීදුම් සහිත තත්වයක් පැවැතිය හැකියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd