සුනාමි බේබි 81 මුදට හරි ආසයි


2004 දෙසැම්බර් 26වැනි දින   කල්මුණෙදි සුනාමියට අසුවී දින 52 අතුරුදන්ව සිටි  බේබි 81 නමින්  ලොව පුරා ප්‍රසිද්ධ වූ   අභිලාෂ්ගේ වසස ද සුනාමියේ වයසමය ඔහුගේ අයිතිය ඉල්ලමින් මව්වරු  නව දෙනෙක් එදා කල්මුනේ රෝහලට ආහ ඩි එන් ඒ ජාන පරීක්ෂණයකින්  ඔහු  පියා වන එම් ජයරාජ් හා ඔහුගේ බිරිදට හිමි විය පියා කරණවෑමියෙකි ඇමෙරිකාවේ එන් බී සී රූපවාහිනියේ ඇරියුමින් දින 10ක් ඇමෙරිකාවේ  ගතකිරීමේ අවස්ථාවද අභිලාස්ට හිමිවිය දැන් ඔහු මඩකළපුව සෙට්ටි පාලයම් විදුහලේ තුන්වැනි සසරේ උගනියි ගුවන්  නියමුවකු වීමට කැමති අභිලාෂ් මුහුදට හරි කැමැතිය