සුද්දා කනක් සපා කයි
කොළඹ තරු හෝටලයදී ශ්‍රී ලාංකිකයකුගේ දකුණු කන සපා කෑල්ලක් කඩා ගත්තැයි සැකපිට අත්අඩංගුවට ගත් බ්‍රිතාන්‍ය ජාතිකයෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් විසින් ඇප මත මුදා හරිනු ලැබීය. විදේශ කතක සමග නටද්දී විදේශිකයා කන කෑ බව කොටුව පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

