තංගල්ල වැල්ල හිස්


තංගල්ල මැඩිල්ල හෝටලයක නත්තල් සාදයෙන් පසුව බ්‍රිතානය පුරවැසියෙකු මරා දැමිමත් සමග විදේශ සංචාරකයෝ තංගල්ල හැර ගියහ ඉද හිට හෝ සංචාරකයකු දැකිය හැකි වුවත් වෙරළ හිස් වී ඇත හෝටල හිමියෝද මග පෙන්වන්නෝද වෙළෙන්දෝද කැර කියා ගත දෙයක් නැතිව අන්දුන් කුන්දුන් වී සිටිති