2008 දී අරක්කු බෝතලයක් අල්ලස් වශයෙන් ගෙන සේවයෙන් ඉවත් කැරුණු බව කියන කොස්තාපල්වරයකු පොලිස් සටහන් පොතක් ද අතැතිව
දියත
පීසීත් නිධන් හාරන්න ගිහින්
වව්නියාව ඊච්චන්කුලමේ පුම්බුවර් ගමේ පුරාණ විහාරයක නිධන් හාරමින් සිටි කොස්තාපල්වරයකු ඇතුළු අට දෙනෙක් වවුනියාව
‘භාරතට වෙඩි තබා දුමින්දත් වෙඩි තබා ගත් බව කියනු ඇසුණා‘
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රට වෙඩි තබා දුමින්ද සිල්වාත් වෙඩි තබා ගත් බව මුල්ලේරියාව රාහුල විදුහල අසල රැස්ව සි
වාසනාව සොයා ගිහින් අවාසනාව මතුවේ
බණ්ඩාරගම රයිගමදී ලොතරැයි වෙළෙන්දකුගෙන් ටිකට් පතක් මිලදී ගන්නට ආ ව්‍යාපාරිකයෙක් ත්‍රීරෝද රියක හැපී මරුමුවට ප
වෙරෝනා ආධුනික ගී තරඟය
ආධුනික ගී තරගාවලියක අවසන් වටය පසුගිය සති අන්තයේදී වෙරෝනා නුවරදි පැවැත්විණි. ගීත ගැයිමට හැකි තරඟ කරුවන් සි
ගම්පහ වරිපනම් සේවක රිමාන්ඩ්
ගනේමුල්ල නිවසකට වරිපනම් බදු ලියවිල්ලක් බෙදීමට ගිය ගම්පහ ප්‍රාදේශීය සභාවේ වරිපනම් නිලධාරියකු එම නිවසේ සිටි දැ
නොටින්ග්හැම් පන්සලට ලංකාවෙන් බුදු පිළිමයක්
(අචාර්ය එස්.ඩබ්ලිව්. හිරන්ත ලන්ඩන් නුවර සිට ) - ශ්‍රී ලංකාවෙන් වැඩම කරවූ සමාධි බුදු පිළිම ලන්ඩන් නුවර නොටින්ග්හැම
ගුවනේදී පිස්සු කෙළියාට පරීක්ෂණයක්
ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් පිල බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය අවසන්වී නැවතත් ශ්‍රී ලංකාව එන අතරමගදී එම කණ්ඩ
කොහුවල කාණුවකින් මිනිස් හිසක්
ගල්කිස්ස මහ නගර සභාව හා යුද හමුදාව එක්ව ඩෙංගු මර්දන වැඩසටහනක් යටතේ කොහුවළ කාණුවක් සුද්ද කරද්දී කොන්ක්‍රීට් ලෑ
උපාධිධාරීන්ට පරිගණක පුහුණුව
(සංකල්ප පේමදාස බළන්ගොඩ සිට) - බළන්ගොඩ නගර සභාවට අනුයුක්ත කළ නව අභ්‍යාසලාභී උපාධිධාරීන් සදහා පරිගණක පුහුණු ව
සෞදි පොදු සමාව දික් කරයි
සෞදි අරාබියේ අවතැන්වු හෝ අනවසර විදේශිකයින් සදහා ලබා දී ඇති පොදු සමා කාලය නොවැම්බර් 03 වැනිදා තෙක් දිර්ඝ
නුවරඑළි ඉඩම් හිමියන්ට රතු එළියක්
නුවරඑළියේ අක්කර අටක් දහයක් ඇත්නම් ඉන් කොටසක් ඉඩම් නැති දුප්පතුනට දීමට ලෑස්තිවී සිටින්නැයි රාජ්‍ය කලමණ
ටෝකියෝ නුවර පොසොන් සරුයි
(සචිත් ලියනගේ ටෝකියෝ නුවර සිට) - ටෝකියෝ නුවර සාක්‍යමුනි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂික පොසොන් මහා පි
ජාතික ක්‍රීඩා උළෙල කතරගම
(ප්‍රියලත් කතරගම සිට ) - පාපැදි , මැරතන් ඇවිදීම් ආදී තරග ඉසව් රැසකින් සමන්විත වූ 33 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල ස
විදුහල්පති එපාලු
බලන්ගොඩ හින්දු මහා විදුහලේ නව විදුහල්පති වැඩ බාර ගැනීමට එරෙහිව අද උදෑසන එම විද්‍යාලය ඉදිරිපිටදී දෙමාපියන් හා
රිලා මවටත් නිවුන් දරුවෝ
ඓතිහාසික දඹුලු ගලේ රිලා මවක සිය නිවුන් පැටවුන් දෙදෙනා ඇස මෙන් රකී.යන යන තැන්වලට පැටවුන් බඩ බැඳගෙන යන්නීය.
නීති ශිෂ්‍ය දොස්තර යළි රිමාන්ඩ්
කොළඹ නාවල විවෘත විශ්ව විද්‍යාලයයේ නීති පීඨාධිපතිනිය වූ යශෝධරා කදිරගාමර් තම්බි මහත්මියට පිහියෙන් ඇන බරපතල තුව
සෞදි සමාව ඉවරයි
සෞදි අරාබි රජය විසින් අනවසරික විදේශිකයින් සදහා ලබා දී ඇති පොදු සමා කාලයට සමගාමිව පිටවීමේ විසා ලබා ගැ
දෝනි ආබාධයට ලක් වෙයි
දකුණු පාදයේ මස්පිඩුවක ඇතිවූ ආබාදයක් නිසා ඉන්දීය කි‍්‍රකට් නායක මහේන්ද්‍ර සිං දෝනිට බටහිර ඉන්දීය කොදෙව්හි
දේශපාලක පුතා ගුවනෙදි යානයේ දොර අරින්න හදලා
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බීමතින් සිටි බව කියන ක්‍රීඩකයකු බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ යානයක දොරක් අඩි ති
ගාල්ල කරාපිටියේ දැඩි සත්කාර ඒකකය වහයි
ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රධාන දැඩි සත්කාර ඒකකය වසා දමා තිබේ. වෛද්‍යවරුන් පවසන්නේ මෙම ඒකකය පවත්වාගෙන යාමට ප්‍ර
පොලිස් සංදේශය
අරුගම්බේ උඩුම්බිකුලම් රක්ෂිතයෙන් වීර ගස් කපා ප්‍රවාහනය කරමින් සිටි හය දෙනෙක් ලොරියක්, ගිනි අවියක් සහ දඩ මස්
අද කාලගුණය ( ජූලි 02)
දිවයිනේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ දකුණු පළාත් වල වැසි වාර කිහිපයක් ඇති වේ. මෙම වැසි වයඹ පළාත දක්වා ද&
බිළිඳාට ගෙදර යන්න බැරි වේ
මීට දින පහකට පෙර ගම්පහ රෝහලේ ඉපැදුණු බිළිදියක ත්‍රිරෝද රියකින් වැලිවේරිය දනව්කන්ද නිවෙසට රැගෙන යද්දී මිරිස්ව
අනතුරින් කාන්තාවක් මරුට
ගාලුපාරේ මොරටුව බස් නැවතුම ඉදිරිපිට දී කන්ටේනරයක යට වී කාන්තාවක මියගිය බව පොලිසිය කියයි.
භාණ්ඩාගාර ලේකම් සාක්කියට
රුපියල් කෝටි 39900 ක වැටි බදු වංචාව සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු දේශීය ආදායම් කොමසාරිස් අගම්පෙඩිගේ ඤණසිරි ද ස
වරද පිළිගන්න සැරැසේ
ඊ.පි.ඩී.පි නායක ඇමැති ඩග්ලස් දේවානන්ද මහතා ඝාතනය කිරීමට තැත් කිරීමේ වරදට සෙල්වකුමාරි සත්යසිලි නම් කාන්තාව වරද
සේප්පුව හොරෙන් ඇරලා සල්ලි අරන්
මරදානේ සංඝරාජ මාවතේ ඉන්ධන අලෙවි හලේ සේප්පුව හොරෙන් ඇර රුපියල් 485000ක් සොරකම් කළැයි එහි සේවකයකු සහා සේවිකාවක අත්අඩ
පාරුවේ කඹය කපයි
වැලිපැන්න හොරවල තොටුපොළේ නවතා තිබූ පාලම් පාරුවේ කඹය කපා දැමීම නිසා පාරුව කිලෝ මීටර් එක හමාරක් පමණ ගඟ පහළට ගසාගෙ
13 වැනි සංශෝධන තීන්දුව 12 වැනි දා
13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත දමන ලෙස ඉල්ලා අතුරලියේ රතන හිමි ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත පළා

