රිසානා නැතැත් ගෙයි වැඩ කඩිනමින්


 සෞදි අරාබ්යේ  මරණිය දඩුවමට ලක් වු  රිසානා නෆික්ගේ  මවිපියන් වෙනුවෙන්  යුධ හමුදාවෙන් ඉදි කරන නිවසේ  උළුවහු තැබීම අද (04) සිදු විය.

යුද හමුදා දෙසිය විසි හතරවැනි බල සේනාධිපති කර්නල් විකුම් ලියනගේ මහතා  ප්‍රධාන ආරාධිතයා විය. ත්‍රිකුණාමලයේ සාපි නගර් හි මෙම නිවස ඉදිකෙරේ.