පුත්තලම නගර සභා සේවකයෝ වැඩ වරති


පුත්තලම නගර සභාවේ වැඩට රජයේ දේශපාලනඥයකු ඇඟිලි ගසතියි කියමින් සේවකයෝ අද වැඩ වර්ජනයක් ඇරැඹූහ.

නගරයේ තැපැල්හල වෙත පැමිණි ඔවුහු එහි රැස්වීමක් ද පැවැත්වූහ.