ගිරිබාවෙන් හමුදා අවි ගබඩාවක් අල්ලයි


යුද හමුදාවෙන් විශ්‍රාම ගිය  ගිරිබාවේ සෙබළකුගේ (52) ළඟ තිබී  සී.4 අධිබලැති පුපුරණ ද්‍රව්‍ය , යුද හමුදා  නිල ඇදුම් ,අත් බෝමිබ,ඩෙටනේටර්,ටී 56  පතුරොම් ඇතුළු  යුද උපකරණ රැසක් සොයාගත් බව පොලීසිය කියයි.