ආරාබි රටක පැවැත්වු විවහා මංගල උත්සවයකි. අවුරුදු දෙකක් වයසැති තම පුතා සමග එම උත්සවයට සහභාගි වු පියා සතුට දැනවීම පිණිස තම පිස්තෝලයෙන් අහසට වෙඩි තැබීය.
පිස්තෝලය පුතු අතට දෙන පියා වෙනත් වැඩක නිරත වෙයි. කුඩා දරුවා පිස්තෝලයේ කොකා ගැස්සුවේය. පියාගේ බඩට වෙඩි වැදුණේය.මඟුල් ගෙදරට ආ තරුණයකු තම ජංගම දුරකථනයෙන් එය වීඩියෝ ගත කළේය.