(දුෂාරි ද සිල්වා කැනඩාවේ සිට) කැනඩාවේ බ්‍රැම්ටන් නුවර පිටිසර ගම්මානයක අරුණාලෝකයත් සමග මුළු පරිසරයම සුදු පැහැ ගැන්වී තිබිණි.
පුදුම ලස්සනයි. හැම දෙයක්ම සුදුපාටයි.
කළින් දවසේ කොලපාටට තිබුණු ගස් වල හැමතැනම පුළුන් පාවෙනවා වගේ. මේ ලස්සනට හේතුව කැනඩාවට හිම වැටීම.