රෝහණ රාජධානියට අයත් බව සැලකෙන බුදු පිළිම වහන්සේ නමක් බලංගොඩ කල්තොට කිවුල්ලන්දේ වළවේ ගඟ මායිමේ දී හමු විය. පෞද
දියත
ඌව විපක්ෂ නායක නැතිව රැස්වීම මිනිත්තු හතයි
ඌව පළාත් සභා රැස්වීම අද මිනිත්තු හතකට සිමා විය. න්යායපත්රයේ සඳහන් වූයේ විපක්ෂනායක උපාලි සමරවීර මහතාගේ යෝ
තව අලි ප්‍රශ්නයක්
හොරණ සිට පේරාදෙණිය ගන්නෝරුවේ නිවසකට අනවසරයෙන් ගෙන අවුත් රඳවාගෙන සිටි බව කියන අලි පැටවකු පොලිසියේ ද සහායෙන් තම භ
හරි පාරක් ඉල්ලා සඟරුවනත් පාරේ
ත්‍රිකුණාමලයේ පදවි ශ්‍රීපුර සිට සිංහපුර දක්වා කිලෝමීටර 11ක් දුර මාර්ගය පිළිසකර කර නොදෙන බව කියමින් ගම්වැසියෝ
කැසිනෝ රජුට කළු පැල්ලමක්
පසුගියදා (4) ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර වීදියකදී කැසිනෝ රජු ජේම්ස් පැකර් ඔහුගේ මිතුරෙකු වන ඩේවිඩ් ජින්ගෙල් සමග
ජර්මන් දොස්තරගෙ හිත පංචකර්මෙට
1984 වසරේ සිට 50 වරක් ශ්‍රී ලංකාවට පැමිණි ජර්මන් ජාතික සංචාරකයෙක් 650 වැනි රාත්‍රිය බදාදා (07) දඹුල්ල අමායා ලේක් හෝටලයේ
පල්ලියේ පින් කැටේ කඩලා
කළුතර වෙට්ටුම කඩේ පල්ලියේ පින් කැටය කඩා ඇතැයි පොලීසිය කියයි.
අලි පැටියා ගේ ඇතුළේ
නවගත්තේගම බුද්ධි ආසිරිගම නිවසකට අලි පැටියෙක් අද අලුයම රිංගා ගත්තේය. වයස අවුරුදු පහක් පමණ වන මේ අලි පැටිය
අද කාලගුණය (මැයි 08)
දිවයිනට බටහිර දෙසින් පවතින අඩුපීඩන පද්ධතිය තව දුරටත් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතී. කෙසේ වුවද දිවයින හරහා ස
නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු තිදෙනෙක් දිවුරුම් දෙති
අභියාචනාධිකරණ සභාපති විනිසුරු සිසිර ද ආබෘ, අභියාචනාධිකරණ විනිසුරු සරත් ද ආරබෘ සහ ජනාධිපති නීතීඥ ප්‍රියන්ත සමර
පහේ පන්තියේ දරුවාගේ ප්රශ්නය ගැන විමර්ශනයක්
පහ ශ්‍රේණියේ පන්ති භාර ගුරුවරිය පන්ති කාමරයේ දී සලකන ආකාරය නිසා සිසුවකුට තද බල කාංසාව වැළැඳී ඇතැයි කියන සිද්ධි
වාසනාව කොල්ලකරුවන්ට අතපායි
පිළියන්දල මණ්ඩාවල දී ව්‍යාපාරිකයකු බැංකුවෙන් මාරු කර ගත් රුපියල් හාර ලක්ෂ හැට දහසක් පැහැරගත් කොල්ලකරුවන් දෙද
‘මළ දරුවා‘ හත් දවසේ දානෙ දා උපදී
හෙද වැඩවර්ජනය සමයේ නියමිත කාලයට පෙර අඩු බරින් යුක්තව ප්‍රසූත කළ පිරිමි දරුවකු මළ දරු උපතක් බවට තීරණය කර දෙමාපිය
සල්ලි දෙන්න බැරිනම් යාළුවෙන්නලු
ඇමැති ආරක්ෂක අංශයෙන් නියෝජ්‍ය ඇමැතිවරයකුට සැපැයුණු හිටපු පොලිස් පරීක්ෂකවරයෙක් මාලිගාකන්ද මහේස්ත්‍රාත් රසං
ඓශ්වර්යා ප්‍රේම ජවනිකාව කොටුව උසාවියේ
ජනප්‍රිය බොලිවුඩ් නිළි අයිෂ්වර්යා රායි සමඟ ප්‍රේම සම්බන්ධයක් තිබූ බවත්, ඇය ඉන්දියා නළු හා චිත්‍රපට නිෂ්පා
පැරිස් රණවිරු සමරුව 8 වැනිදා
1992 දී ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාගේ පූර්ණ ආශීර්වාද මැද ඇරැඹු ප්‍රංශයේ ශ්‍රි ලාංකිකයන්යේ සංගමය විසින් අභී
දුම්රිය රියදුරෝ අකුරට වැඩ
දුම්රිය රියදුරෝ දුම්රිය ආරක්ෂණ නීති රීති අනුව අද දුම්රිය ධාවය ඇරැඹූහ. දුම්රිය ධාවනයේ අනාරක්ෂිත බව, සංඥා, මාර්
මුල් ගලත් නෑ : පාලමත් නෑ
ගිය වසරේ මධ්‍යම පළාත් සභා මැතිවරණ සමයේ පූජාපිටිය බොක්කාවල ගිනිගත් ඇළ පාලම තවමත් සිහිනයක් බවට පත්ව ඇති බව ජනතාව
යූ ටියුබ් නුදුටු පැති
අන්තර්ජාලය පරිහරණය කරන්නන් හට වට්ස් අප් හා ගූගල් නොදුටු තැන් අළලා වීඩියෝ වැඩසටහන් නිෂ්පාදනය කළ එක්සෙන්සර්
කුඩු අල්ලන්න නෙදර්ලන්තෙන් ඇවිත්
හොරොයින් මත් කුඩු ඇල්ලීම සඳහා පුහුණු කළ ‘බෙලා’ නම් ස්පින්ගර් ස්පැනිල් සුනඛයෙක් නෙදර්ලන්තයෙන් ගෙන්වා අ
පොලිසිය පිත්තල සොරා සොයයි
හොරණ සව්ගස් හන්දියේ පෙර පාසලක පිත්තල සරනේරු පමණක් සොරකම් කළ පුද්ගලයකු සොයා ගැනීමට පොලිස් සුනඛයකු ද ගෙන ආ නමුත්
මරුවා ගලෙන් එයි : තේ කෝප්පය අයෙක් බේරයි
අවිස්සාවේල්ල කොටහැරකන්දේ කළු ගල් බැම්මක් ඉදි කිරීමට කානුවක් කපමින් සිටි දෙදෙරු පියකු මතට කළු ගලක් වැටී ඔහ
අන්තරේ තහනම කඩයි
සිව් වසරේ සම සෞඛ්‍ය උපාධිය වසර තුනක් දක්වා අඩු කිරීමට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවත්වන වි
බොරළු ඇදලා පාර කැඩිලා
අරලගංවිල මහවැලි ඉඩමකින් බොරළු කපා වසර කිහිපයක් තිස්සේ ප්‍රවාහනය කිරීමෙන් දිය උල්පත් හා ළිං ජලයද සිඳී පාර
පාසල ඇරෙන තුරු බූරුවා ගහලා
හලාවත නගරයේ පාසල් බස් නැවතුමේ බූරුවා ගසමින් සිටි බස් සේවකයන් හය දෙනකු බසයක් ද සමග සැක පිට අත්අඩංගුවට ගත් බව හලාව
තෙල් හොරේ වහන්න බවුසරේ ඇළට පෙරළයි ?
ඉන්ධන ජාවාරමක් සම්බන්ධයෙන් සැක පිට පොලිස් විශේෂ කාර්ය බළකාය හබරණදී අත් අඩංගුවට ගත් තෙල් බවුසරයක් හබරණ
එමීර් රාජ්‍යයේ වෙසක් මැයි 09
( අංජුල මල්ෂාන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ) - එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසක් මංගල්‍ය 2014 ඩුබායි ශ්
නොට්ටින්හැම් වෙසක් පිංකම මැයි 18
( ආචාර්ය එස්.ඩබ්ලිව් මහා බි්රතානයේ සිට ) - මහා බි්රතානයේ නොට්ටින්හැම් ශාන්ති බෞද්ධ විහාරයේ වෙසක් පොහෝ දි
අම්බලන්තොටත් ටියුෂන් මාෆියාව
අම්බලන්තොට ථෙරපුත්ත ජාතික පාසලේ පරිපාලනයට හා පාසල් දරුවන් යට කැර ගෙන ඇතැයි කියන ටියුෂන් මාෆියාවට එරෙහිව අ
ගුවන් හමුදාව මලල ක්‍රීඩාවෙන් රන් පිට රන් දිනයි
කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේ පැවති 57 වන ජාතික කණිෂ්ඨ මලල කී්ඩා ශූරතාවලියේ නව තරග වාරථා 04 ක් සමගින් රන් පදක්ක

