රෝහණ රාජධානියට අයත් බව සැලකෙන බුදු පිළිම වහන්සේ නමක් බලංගොඩ කල්තොට කිවුල්ලන්දේ වළවේ ගඟ මායිමේ දී හමු විය.
පෞද්ගලික ඉඩමක බැකෝවකින් කාණුවක් කපද්දී මතු වූ මේ පිළිම වහන්සේ අඩි හයක් පමණ උසය.
එම පිළිම වහන්සේ පුරා විද්‍යාල දෙපාර්තමේන්තුවට සිකුරාදා (9) භාර දීමට නියමිතය.

