අලි පැටියා ගේ ඇතුළේ


නවගත්තේගම බුද්ධි ආසිරිගම  නිවසකට  අලි පැටියෙක් අද අලුයම රිංගා ගත්තේය.

වයස අවුරුදු පහක් පමණ වන මේ අලි පැටියා  දින කිහිපයක්ම මේ ගමේ සැරිසැරු බව කියති. නිවසට ද හානි සිදු වී ඇත.