හොරණ සව්ගස් හන්දියේ පෙර පාසලක පිත්තල සරනේරු පමණක් සොරකම් කළ පුද්ගලයකු සොයා ගැනීමට පොලිස් සුනඛයකු ද ගෙන ආ නමුත් මඳ දුරක් යන විට සුනඛයාට ඉව නැති විය.
පොලිසිය කියනුයේ සොරා එතැන් සිටි වාහනයක යන්නට ඇති බවයි.මේ සොරා පෙර පාසල ඇතුළේ නිදා සිටි බවටද සාක්කි ඇත.

