දුම්රිය රියදුරෝ අකුරට වැඩ


දුම්රිය රියදුරෝ දුම්රිය ආරක්ෂණ නීති රීති අනුව අද දුම්රිය ධාවය ඇරැඹූහ.

දුම්රිය ධාවනයේ අනාරක්ෂිත බව, සංඥා, මාර්ගල දෝෂ, බලවේග හා එන්ජින් දෝෂ, මෙහෙයුම් පද්ධතියේ දෝෂ හා අඩුපාඩුකම් නිසා මෙම ක්‍රියාමාර්ගය ගත් බව රියදුරු සංගමය කියයි.