අභියාචනාධිකරණ සභාපති විනිසුරු සිසිර ද ආබෘ, අභියාචනාධිකරණ විනිසුරු සරත් ද ආරබෘ සහ ජනාධිපති නීතීඥ ප්‍රියන්ත සමරකෝන් මහත්වරු අද සවස මහින්ද රාජපක්ෂ ජනපති ඉදිරියේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ලෙස දිවුරුම් දුන්හ.
මේ අවස්ථාවට ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.

