1992 දී ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාගේ පූර්ණ ආශීර්වාද මැද ඇරැඹු ප්‍රංශයේ ශ්‍රි ලාංකිකයන්යේ සංගමය විසින් අභීත රණවිරු පස්වැනි සැමරුම බ්‍රහස්පතින්දා (08) සවස හතරට පැරිස් නගරයේ රූ ඩුසිලි, 55 ස්ථානයේ පවත්වන බව එහි සභාපති මහේෂ් පිරිස් මහතා කියයි.
තවද ආරක්ෂක අමාත්‍යශ තොරතුරු අනුව විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ සමිති සමාගම් අතරින් තම සංගමය ආරක්ෂක අමාත්‍යශයේ රෝහල් සහ එහි ස්ථානවලට ආධාර ලබාදුන් සමිති සමාගම් අතරින් දෙවැනි ස්ථානයේ පසුවන බවද පීරිස් මහතා පවසයි.

